අද නම් මා හද
Ada Nam Ma Hada
Sangeethe Music: නිමේෂ් කුලසිංහ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
අද නම් මා හද ඉවසුම් නෑ සොයුරේ පෙම දැනුණා හැඟුමන් පායනවාදෝ මංගල මුදු පළඳා එක ලේ පැහැයයි සිරුරේ පුරා සොයුරේ නුඹ මගේ පනයි සදා සතුටින් ඉනු මැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා අයදීම් සමාව මා සැමදා සිදුවී ඇතොත් වරදක් ඔබගේ ලගින්ම මා මතු රැඳේ නොබිඳේ උතුම් හැඟුමන් පෙරුමන් පුරාණ ආවාදෝ මා සොයුරු, මේ සොඳුරු මේ ලෙසිනා අපි අපේම වී සසරේ බැඳී සසරේ පුරාම මා පතනා සොයුරේ ඔබයි සොඳුරු ඔබගේ දයාව ප්‍රේමය රැඳී මතකයි සෙනේ පිරිනු පෙරුමන් පුරාණ ආවාදෝ මා සොයුරු, මේ සොඳුරු මේ ලෙසිනා අපි අපේම වී සසරේ බැඳී (සතුටින් ඉනු මැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා) ...//