Home/Songs/කර්ම චිත්‍රපට ගීතය

කර්ම චිත්‍රපට ගීතය

Karma Movie Song

Music: නදීක ගුරුගේ Lyrics: ජයරුවන් බණ්ඩාර
Font size:
චිත්‍රපටය : කර්ම (2012)

අනුනාද වන දෙහදක
ආලිoගන අවසානයේ
ශුන්ය වී..
සිතිවිලි..
සිතිවිලි..
හ්ම් හ්ම්ම්ම්.. හ්ම් හ්ම්ම්ම්..

ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය

ජීවානුවට ඉඩ දී..
යුක්තානුවට ඉඩ දී..
ඊ..ඉ ඊ..ඉ ඊ..ඉ- ඉඉ..ඊ..

අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමලුව රිසි
පහස රිසි
චුම්භනය රිසි
ආලිoගනය අවසන්
යුක්තානුවට ඉඩ දී
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.