නිසංසලේ අපි හමුවෙලා
Nisansale Api Hamuwela
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ෂෙල්ටන් විජේරත්න
Font size:
නිසංසලේ අපි හමුවෙලා තැනක තනිවෙලා පාළුවේ ඉතින් සිනාසෙමු සැනසිලා ලොවට සඟවලා ආදරේ...// සඳක් වලා ගැබ තනිවෙලා ලොවට ඉඟි කලා පායලා තුරු ලතා සීත මද නලෙන් මුසුව විසිරිලා ගීතිකා... නිසංසලේ අපි... දසන්තයේ පිණි අතුරලා අඳුර ගොළු වෙලා මාරුතේ මග බලා දෑස තනිවෙලා සබඳ එනතුරා මාවතේ... නිසංසලේ අපි...//