අපේ ජීවිත මේ මහ සාගරේ
Ape Jeewitha Me Maha Sagare
Font size:
(අපේ ජීවිත මේ මහ සාගරේ ගෙවිලා යනවා අයියේ ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ කරුමේ නේ මල්ලියේ....//) (රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින් ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්...//) ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේ අපි ලබා උපන් හැටී.... අපේ ජීවිත මේ.....// (ඈත ළඟ පාත දැළ දාල බිලිබානවා ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා...//) කන්නෙ මාළුයි බතුයි ඉන්නෙ වෙරළේ පැලෙයි අපි ලබා උපන් හැටී..... (ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ කරුමේ නේ මල්ලියේ අපේ ජීවිත මේ මහ සාගරේ ගෙවිලා යනවා අයියේ....//)
Singers
Data
Last updated May 2026