Font size:
පායන්න සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී සඳේ හිනැහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ... ආවාම තරු රෑනේ පායා දිස්වේවි දෙව්ලියක සේයා ඔය නෙත් විලේ කැල්මන් දිලේ ඔබ පායන්න සඳ මීදුමේ ........ පායන්න සඳ සේ රැයේ.......... ඡායාව මතකේ රැදේ සඳු සේම පායා දිලේ.... ඔය නෙත් විලේ පාවි ගියේ රහසින්ම බැඳ ආදරේ ඔබ ආවාද මීදුම් තලේ.... පායන්න සඳ මීදුමේ....... ඇයි ඉන්නේ සැඟවී සඳේ..... මාගාව තුරුලේ වෙලී විඳගන්න මේ ආදරේ....... තරුමල් විලේ පායා දිලේ හිනැහෙන්න සඳ සේ රැයේ... ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ... පායන්න සඳ මීදුමේ....
Singers
Data
Last updated May 2026