රජ පෙලපතක සිටියත් මෙමා - raja pelapathaka
රජ පෙලපතක සිටියත් මෙමා - raja pelapathaka
Font size:
රජ පෙලපතක සිටියත් මෙමා මගෙ සිහසුන ඔබේ පෙම තමා අපෙ සෙනෙහසට ආසිරි පතා චාමර සැලුවා මාලති පවා.. දිනන් තානනම් දිඃ දිඃ තන නන // පිය රජු මාව සිහසුනේ තියා රජ කම දෙන්න කතිකා කලා.. මේ රජ සැප සියල්ලට වඩා මම ඔබෙ සිතට ආදරෙ කලා.. දිනන් තානනම් දිඃ දිඃ තන නන// ඉපදී පැලක දිලිඳුයි කියා නැ ආදරයෙ වෙනසක් වෙලා කුල පොත හදන කදුලැල් නිවා මගෙ අග රැජින කරගමි ඔයා රජ පෙලපතක සිටියත් මෙමා //
Singers
Data
Last updated May 2026