රෑ නෙතු වසා
Ra Nethu Wasa
Music: ෂෙහාන් කෞශල්‍ය Lyrics: අභිෂේකා විමලවීර
Font size:
රෑ නෙතු වසා ආදරෙන් ළං වෙලා නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැළඹුනා මේ හීතලේ හිත ගැහී ඇවිලුණා රෑ හීනයේ පාළු මල් ගිලිහුණා රෑ නෙතු වසා ආදරෙන් ළං වෙලා නුරා පෙම් හැඟුම් ඉතිරිලා කැළඹුනා (සිඹින්න දෙකොපුල් ඇයි ඔය තරම් පමා දකින්න ආසයි ඔය හැඟුම් ඒ නිසා...//) හදේ හිමින් තව ඉන්න ළං වෙලා සැලේ දෙතොල් ඔබේ උණුසුමම සොයා (දවන්නේ ඇයි මා ඔය ඇස් කොණින් බලා සදා රැඳෙන්නම් ඔබෙ ජීවිතේ වෙලා...//) සිඳී බිඳී දුක යාවි පාවෙලා සිනා මලින් බොඳ වේවි වෙිදනා රෑ නෙතු වසා........