Font size:
තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම් ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම් සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳී එක සේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම්... ඔබ හිනැහෙන විට මිහිරේ මා හා කිපුණත් කැමතී ඔබ නොදක හිටිය දින කීපය දැනුනේ අවුරුද්දක් වගේ... සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී එක සේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම්... දිවි ගමන ඉතා කෙටි දුරයි එනිසාම දුකද පැණි රසයි පිට ලොවක යලිත් දෙදෙනා හමුවනතුරු විඳගමු පෙම සුවඳයි// සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී එක සේ ඉන්නම් පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී ඔබ හා ඉන්නම්...