දුක වැඩි තරමට
Duka Wadi Tharamata
Music: සඳරුවන් ජයසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
දුක වැඩි තරමට කදුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා කවදාවත් හිමිනොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඩවෙන නෙතගට තරවටු කෙරුවට කදුලැල් නැ නතර වෙලා හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා වෙනසක් නැහැ මගෙ සිහිනේ... තාමත් මල් පිබිදෙන්නේ... රැවටුනු මේ හිත මාගේ... තනිවුනු බව නෑ දන්නේ මුළු යහන පුරා විදි - සුවද පවා නැත දුක විතරක් ඉතිරිවෙලා... දුක වැඩි තරමට.../ කඳුලක් කඳුලක් ගානේ... ඔය රුවමයි සිහිවෙන්නේ... මට නොලැබුනු ඔබෙ සෙනෙහේ... වෙනෙකුගෙ බව නෑ දැනුනේ ජීවිතය පුරා පැතු - පැතුම් මකා ඔබ දුක විතරක් උරුම කලා... දුක වැඩි තරමට.../