පිණි වැටෙනා මල් යායේ
Pini Watena Mal Yaye
Music: හේමලාල් ගීතදේවා Lyrics: නිහාල් ගම්හේවා
Font size:
පිණි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා බොඳ මීදුම් කඳු අතරේ ඔබව සොයා මා එන්නේ නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ පිණි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා එකම ඉසව්වක රැඳී සිටින සඳ හමුවන්නට නොහැකිව ලතැවී සිත රැදී පැතුමන් පොදි බැඳගෙන ඇත ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ නිල්වන් දෑසින් .... පිණි වැටෙනා ..... අපේ ලොවක තනිවෙන්නට පැතුමන් කොතරම්පිරුණත් වරම් නැතේ බාධක හමුවේ නොසැලී ඉමු අපි භවය පුරා පෙම්වතුන් ලෙසේ නිල්වන් දෑසින් ...
Singers
Data
Last updated May 2026