ක්‍රිකටියන්ස්
Cricketians
Sina Mal Kiniththie Music: හිරාන් තේනුවර Lyrics: රන්දික අමරසූරිය
Font size:
ජය ඝෝෂා නගා සොහොයුරන් සේ එක් රොක් වෙමූ නංවා සිංහ නාදේ සැබෑ ජවයෙන් උදම් වෙමූ සාඩම්බර මේ දේශේ බැඳෙමින් එක රෑනේ අහසේ නිදහස් සුළඟේ රැව් පිළිරෙව් නංවා ඔල්වරසන් වර්ෂාවේ උතුරා යන මේ ජීවේ උරෙනුර ගැටෙනා මිතුරේ ඔබ මා සැවොම 'ක්‍රිකටියන්ස්' අපි හැමෝම 'ක්‍රිකට් අපි හැමෝම 'ක්‍රිකටියන්ස්'