Font size:
නා මල් තලාවේ නිමවූ අතීතේ තරු සේම වොපෙනී ගියා කඳුලේම මතකේ ලියා...// වේදිකාවේ නැසේ වියෝ ගී මද අන්ධකාරේ මනසින් හඬාවී රැගුවේ එදා ඈ ඔහුගේ තුරුල්ලේ සැනසීම නැති ලෝකයේ් නාමල් තලාවේ ..... වේදනාවේ දෑසේ උදාවේ මුසපත් වුනාදෝ ඇසුරින් වියෝවී පැළඳූ මා මුදුවක් ඔයාගේ සුරතේ දිලේවා සදා නාමල් තලාවේ ......
Singers
Data
Last updated May 2026