Font size:
කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ // ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඩෙව්වාද ඔබ එදා ඉදන් කී දවසක් මා නැළෙව්වාද දිනකදි ළංවීලා දිනකදි ඈතට යනවා දිනකදි එනවා තව දවසක සැංගෙනවා කවදාක කොහොම ........ දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම් ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම් කවදාක කොහොම ......
Singers
Data
Last updated May 2026