Font size:
මහද දෝතින් ගෙන පැතූ පතුම් කුසුමෙහි පෙති කඩා හැර නුවන් යුග කඳුලින් තෙමා හැර නිමල පෙමකට නිගා කල මට වෛර නොකරනු මැනවි සොඳුරියේ කටුක දුක් හදවත දවද්දී නිවාලන්නෙමු කෙලෙස එබ හද // බිඳුනු පෙම ඉකිබිඳ හඩද්දී සිනා රැල්ලක් වේද සොම්නස // සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු වරම් නැත අභිසෙස් ලබන්නට // නුහුරු නුපුරුදු ලොවක යසිසුරු නොහැක ඔබ අභියස රඳන්නට // මහද දෝතින් .....
Singers
Data
Last updated May 2026