දරුවෝ ඇති අම්මලා
Daruwo Athi Ammala
Music: රූකාන්ත ගුණතිලක
Font size:
දරුවෝ ඇති අම්මලා - දරු සුරතල් පෙන්නලා හඬවා නෙත මා සිත පාරනවා - දරුවෝ නැත මා පතලා හඬනා කිරි දරුවෝ දිවිය පුරා පැතුවා පවු පුරවා සංසාරයෙ මව් පදවිය නැතුවා කුරුළු මුවෝ සතුනේ දරු සෙනෙහේ විඳිනා මිනිස් භවේ මහිමේ මගේ මට දරුවො නොදෙනා
Singers
Data
Last updated May 2026