මා හද අසපුව
Ma Hada Asapuwa
Music: සනත් නන්දසිරි Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
මා හද අසපුව කුසුමෙන් සැරසුව - ඒ මල්බර දෑසයි ජීවන මහ මඟ නැල්මෙන් හෙළි කළ - ඒ නිල්මිණි දෑසයි දකින තුරු - සිත දැඩි අවිවෙිකයි සෙනෙහද පොඳි බැඳ සිතින් දරා - සැනසිලි පිණි දිය රැගෙන පෙරා සැතපෙන කුටියට ඇය ආ අන්දම - සුවඳ සිහිනයකි භවය පුරා මුවින් අමොද බිඳු බිඳු වෑහේ - සිතුම් පැතුම් එකිනෙක පෑහේ දායාදය ලෙස අබැටක් නොපතමි - ඇගෙ නිකලැල් හද මට සෑහේ
Singers
Data
Last updated May 2026