අපි සේරම එක අවන්හලක
Api Serama Eka Awan Halaka
Music: ඔස්ටින් මුණසිංහ Lyrics: ජයලත් මනෝරත්න
Font size:
අපි සේරම එක අවන්හලක නැවතී// අපේ සිතුම් මල් සිහින පැතුම් මල්...// මිරිකාගෙන මධු බඳුනේ තොල ගාමින් අඩ අඳුරේ...// ගහ බැනගෙන රොස පරුසෙන තලා පෙලා පාගාගෙන… ආදරයෙන් සිත සෙනේහයෙන් යළි අපි සේරම ජීවිතයේ මහගිරිදඹේ නගිනවා/// අප යන මග ගිනි අව්වේ හිරි පොද පිනි වැහියල්ලේ// සමනල සුරංගනා ලෝකේ අරුණළු ප්‍රභාත දේදුන්නේ...// ගමනේ කෙලවර දුටුවේ කවුරුද මහගිරිදඹ තරණය කළේ කවුරුද...// සිතිජ ඉමේ නිල් සිහින ඉසව්වේ සමනල තටු ගිලිහී යන මග කෙලවර වී සිහිනය මිය යනවා… අපි සේරම ජීවිතයේ මහගිරිදඹේ නගිනවා...////
Data
Last updated May 2026