මේ සුසුම් කාගේදෝ
Me Susum Kagedo
Music: හෂාන් තිළිණ Lyrics: කවීශ කවිරාජ්
Font size:
මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ කවුරුදෝ කවුද ඔබ කවුරුදෝ කවුරුදෝ ඔබ කාගේ කවුරුදෝ මා හැර යම්දෝ සිත සිතා ඉනු එපා යනු මැනේ මේ දැන් පවා ඔබ ගියා සේ දැනේ.... (යයිද එපා වී එයිද පමා වී දරාගන්න බැරි වී එදා දුන්න ආලේ...//) මතක් වීලා ආයේ ළඟින් උන්න තාලේ පලක් වේද නෑනේ එපා එන්න නම් මා හැර යම්දෝ සිත සිතා ඉනු එපා යනු මැනේ මේ දැන් පවා ඔබ ගියා සේ දැනේ.... (හද පියන් වැසීලා බොහෝ කල් ගෙවීලා බරක් නෑ සිතේ දැන් මා තුටින් පිරීලා...//) හොයන්නෑ බලන්නෑ මං සිතන්නෑ පතන්නෑ ළඟින් ඉන්න ආයේ නම් සිතන්නේම නෑ.... මේ සුසුම්.....