පුරුද්දක්ද සසරේ හුරු වූ
Puruddakda Sasare Huru Woo
Font size:
පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ... හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු වෙනස් නොවූ පවුරයි අප ලදුනේ...// අඳුර පිරුණම දෑස වැසුනම - තනිය දැනුනු නිසා කදුළු පිරුණම හිතේ හැම තැන - ඔබෙන් පිරුණු නිසා අදුරේ දුක සේ රහසේ ගෙතුනු... නොලියූ කවියේ මතුවූ ලඳුනේ... පුරුද්දක්ද සසරේ...// සිහින පෙනුනම සැපයි හැමදා - හැබෑ කරන නිසා සුසුම් හෙලුවම සිතේ හැම කොන - ඔබෙන් පිරුණ නිසා සිහිනේ ඇසුරු රහසේ දැකපු නොරැඟු රැඟුමේ රැඟුමයි ලඳුනේ... පුරුද්දක්ද සසරේ...///