Font size:
හා හා හොරේ දැනුනා දැනුණා මට නාවේ මොකෝ කියලා මා හා ඔබේ තරහක් තිබුණා නම් නොකීවෙ මොකෝ සිතුණා.... පහළ ඇලේ දිය බුබුළේ අමුතු සීතලක් දැනුණා දෙවැට දිගේ එන අතරේ ඔබ හමුවේ යැයි සිතුනා..... ළිහිණි ගිරා කැල වන බැද්දේ ගී හඬ මට ඇසුණා අවරගිරේ හිරු බැස යද්දී පාළුව මට දැණුනා.....
Singers
Data
Last updated May 2026