බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා - bo athu ithi nami
බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා - bo athu ithi nami
Font size:
බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතැන දහම් පාසැලක් ළමා දිවිය සරු කරනා නව තෝතැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි හැදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතැන දහම් පාසැලක් කහ සිවුරේ ඇසුර ලබන නව තෝතැන්නක් රටක් මැද්දෙ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතැන දහම් පාසැලක් හෙළ සිරිතට මුල් තැන දෙන නව තෝතැන්නක්
Singers
Data
Last updated May 2026