Font size:
නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ නැතිවුනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ මා පැතුව එකම වස්තුව ඔබ තමයි ළදේ ඔය හිමිකම මට අහිමි කලේ ඇයි සසරේ ඔබ ගැන හිතේ තිබූ ආශාවන් බොහොමයි එක සෙවනක ඉන්නට පැතූ පැතුම් සොඳුරුයි // මේ ලොව දුටු සඳ රුජිණිය ඔබම තමයි මා අඳුරේ තනිකරදා ගියේ සඳයි නැතිවෙන්න දෙයක් ..... එක සොඳුරු වසන්තෙක හමුවූවා මතකයි මගෙ සිහින මැදුර නිම කෙරුවේ ඔබම නිසයි // ඒ සිහින ඉතින් සුළගේ මුසු වී ඉවරයි නැතිවෙන්න තවත් ඇත්තේ මගෙ ජීවිතයයි නැති වෙන්න දෙයක් ...........
Singers
Data
Last updated May 2026