Font size:
රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි රුවන් සෙන්දේ කුමාරි මාගේ නෙමයි කුමා රි මල් වලින් පුදන්නේ නැ කුමරියේ ගීතිකා ගයන්නේ නැ කුමරියේ විලේ නෙලුම් නෙලන්නේ නැ කුමාරි මගේ සිතේ රෙන්දෙන්නේ නැ කුමරියේ ඒ.... රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි රුවන් සෙන්දේ කුමාරි මාගේ නෙමයි කුමා රි ආදරේ දෙන්නකෝ ඔබේ හදේ පරදවන්න එපා නැගේ මෙමා වාගේ වේදනා ලබන්න එපා නගා මගේ මලක් වෙලා පිපෙන්න සේමද ලොවේ රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි රුවන් සෙන්දේ කුමාරි මාගේ නෙමයි කුමා රි