Font size:
චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ රංචු ගැසී පියඹන්න ඉතින් ලස්සන ආකාසේ අහස උඩින් අර ලස්සන හිරු නැග ලොවම එළිය කරනා කුරුළු හඬින් මුළු ලොවම අවධි කර දවස උදා වෙනවා... කීචි බීචි ගා චූටි කුරුලිලෝ චූටි ගීත ගයතෙයි ගීත ගයා ඒ චූටි කුරුල්ලෝ වන්නමකුත් නටතෙයි// ගීත ගයාලා වන්නම් නටලා ලොවම අවධි කරතෙයි චූටි බබාලා ඒවා බලාලා සතුටු හිතින් නැළවෙයි...// චූටි කුරුල්ලනි...