සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
Seyawak Wath - Chakithaya
Font size:
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා නිමේශයක් විය අපේ ලෝකේ සමනළයින් සේ පියඹූවත් එදා චපල හැගුම් ඔබෙ මා දැවූයේ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා ඔබ නිමැවූ … සිහිනේ … බිදුනා..
Singers
Data
Last updated May 2026