දෙහදක ආදරේ
Dehadaka Adare
Music: සංගීත් ඉද්දමල්ගොඩ Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
දුටු හීනයක් වාගේ දම්පාට හැන්දෑවේ පැතූ පෙම් පැතුම් ඉටු වෙලා නොමැකෙන්න නෙතු මානේ ඇඳි සිත්තමක් වාගේ සදාකල් ළඟින් ඉන්නවා තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ..... දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ..... සඳ පායනා රැයේ සිප ගන්න සිත කිව්වේ ඔබේ මුදු දෙතොල් නොරිදවා හදගැස්ම වැඩි වෙන්නේ සීතලද නොදැනෙන්නේ සිතේ පෙම් කුසුම් සුපිපෙනා...... තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ..... දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ..... නොමියෙන ආදරේ සදාකල් දෙහදේ රැඳේ දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ......
Listen
Watch on YouTubeData
Last updated May 2026