ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
Apasu Enawa Mage Hitha
Font size:
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් ඔබ ඈතක රඳවා කාට කියම්දෝ කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ වෙනතක නැතේ ලැගුම් කවුරු කියන්නද කෙලෙස පතන්නද අද මා හෙලන සුසුම් ඉහට වහල සේ තරු පිරි අහසේ නිවහන වූ පොළවයි හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි නොහඬමු ඔබයි මමයි
Singers
Data
Last updated May 2026