Home/Songs/ලබාගන්න පිං මදි වූ

ලබාගන්න පිං මදි වූ

Labaganna Pin Madi - Godak Adarei

Font size:
ලබාගන්න පිං මදි වූ
බලා සැන සෙන්න හැකි වූ
ලොවේ යම් කෙනෙක් ඇතිනම් ඒ ඔබයී.. 
නිමාකලේ ඔබ රැවටු
අමාරුවෙන් ගොඩ නගපු
මගේ ජීවිතේ අවසන් ප් ‍රේමයයි....

වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම්ගනී යලී
නියගයත් පැමිනුනා
සිදී නොයන සගර තරම් මතුවටත් ගොඩක් ආදරෙයි මං...//

ඔබගෙයි මගෙයි නම් දෙක එක්කරලා...
මතු උපඩින පුන්චි උං වෙත නම් තබලා...
හරි අවබෝදෙන් මග සැලසුම් කරලා...
මතකද අපි කාලයක් සතුටින් හිටියා....

වැඩිකල් ගත නොවී....//

කදුලයි සුසුමයි සින්නක්කර ලියලා...
ඔබ ගියතැන ඉන්න බැරි උනොතින් ඔහුහා...
තව එකසැරයක් ආයේ මුන ගැහිලා...
අපි යමු මේ ලොකයෙන් සදහටම මිදිලා...

වැඩිකල් ගත නොවී.....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.