Font size:
සිඳී බිඳී ආදරේ එදා ඔයා මගෙන් ඉගිලිලා ගියා ආදරේ දී ඇයිද වේදනා එන්නේ නැද්ද ආයේ මා සොයා ඔයා මගේ ජීවිතේ වෙලා උන්නු කාලේ එන්නේ නෑ කියා කියන්නෙපා මං ඔබේ වෙලා උන්නු කාලේ එන්නේ නෑ කියා ඔයා උන්නු ඒ වසන්ත කාලේ කවදාදෝ යළි දකින්නේ ආයේ මගේ හීන ඔයා ළඟ නිසා ආය එන්න පියඹලා ඔයා // කඳුළු දුන්න මුත් ඔයාගේ ආලේ කුමාරිය ඔයා මගේ කථාවේ ඈත ඈත පාවුණත් ඔයා ආය එන්න ආදරෙයිනේ මා // සිඳී බිඳී ආදරේ එදා ....
Singers
Data
Last updated May 2026