නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
Niwaduwatath Man Dan
Font size:
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ …. කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ දෑසත් සිතත් රහසේ හැඬුවා තාමත් ඔබව සිහිවී වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ වෙලේ ලන්දේ මිහිරක් නෑ කොහොමත් සැනසීමක් සිතේ මාගේ දෑසත් සිතත් රැහසේ හැඬුවා තාමත් …
Singers
Data
Last updated May 2026