Font size:
මේ වසන්තය ගෙවී යන්නට ළඟයි නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි හිඳුණු ජීවිත පතුලේ හාරා නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක් සොයමි මම තවමත් පෙමට සරිවුන බැලුම් ඇතිමුත් බලනු කෙලෙසද අඳුරු වූ දෑසින් යනෙනු බෑ නුඹ දෑත අරගෙන නොවේ කාලය නුඹ සිතන මනරම් කියුවට නුඹ ජීවිතේ ගැන මිහිරි සැමරුම් හුරු සසර මතකෙන් නොවී ඉනු මැන මගේ සොඳුරිය ඉදුණු හිසකේ සිනාසෙයි රහසින් මේ වසන්තය .....
Singers
Data
Last updated May 2026