Font size:
ගණන් කාර කෙල්ලෝ එක්ක එකට උන්නු කාලෙ ඉවරයි... සතේ නැතුව බොක්ක දුන්න කොල්ලො එක්ක අපි සාමෙ තමයි.. ලොරි කතා ඇද බබා...ඉන්න එවුන් කඩයක් තමා.. කටු කකා ගුටි කකා...ඉන්න කොල්ලො සුපිරිම හින්දා... එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි... අපිට නමුත් විසි හයයි... පරක්කු නෑ අපි තාමත් නළුවො තමයි... Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුවයි.. දුකක් නැතුව නොවෙමයි.. හිත හදාගන්න වෙලාව මේක තමයි.. වංගු දාන අපිත් එක්ක චන්ඩි කෙල්ලො හිටියා මතකයි.. කකුල් දෙකට අඩිය ඇලුන සෙරෙප්පු දෙක තාමත් මතකයි.. Sorry වෙලා worry වෙලා...ඉන්න අපිට දැන් ටොපි එපා.. කොර වෙලා බොර වෙලා...දාපු disco ඉවරද මන්දා.. එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි... අපිට නමුත් විසි හයයි... පරක්කු නෑ අපි තාමත් නළුවො තමයි... Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුවයි.. දුකක් නැතුව නොවෙමයි.. හිත හදාගන්න වෙලාව මේක තමයි..
Singers
Data
Last updated May 2026