Home/Songs/මිතුරෙකු වාගේ ආදරේ

මිතුරෙකු වාගේ ආදරේ

Mithureku Wage Adare

Music: සචිත් පීරීස් Lyrics: දුමින්ද අලහෙන්ද්‍ර
Font size:
මිතුරෙකු වාගේ ආදරේ 
තවකෙකු දේදෝ සංසාරේ  
ලංවෙලා හිත් හදනා  
පැහැදිලි අහසින් 
දළ රැළි සයුරෙන් හෝ 
කරදර වටලා සුවය දෙනා 

හිතවත්කම් මුමුණලා 
හද ගෙත්තම් කරගෙනා  
වේදනා වැළදගෙනා 
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා 
තාරුකා දිනාදෙන ගායනා 

මනුසත්කම් බබළනා 
සඳ වත්තම් කරගෙනා 
චේතනා පැළදගෙනා 
පැහැදිලි අහසින් 
දළ රළු සයුරෙන් හෝ 
කරදර වටලා සුවය දෙනා  

හිතවත්කම්... 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.