Font size:
හීනෙන් තුරුලේ ඉන්නම් කීව කාලේ නිම වෙලා මාගේ දෑතේ පැටලී සුරඟනක් යයි ඉගිලිලා ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ....... ඉඟියක් දෙන්න රහසේ නුඹ සිඹිමි මත් වෙලා අපි වගේ තව ජෝඩු නෑ මේ ලෝකයේ ඉපදිලා ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ....... දෑථ අල්ලා සුමුදු වැල්ලේ තනිවෙලා දෑහින් කිව්ව රහසේ සුවඳ තාම විහිදිලා ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ.......