හිරු සැඟව
Hiru Sangawa
හිරු සැඟව Music: නවරත්න ගමගේ Lyrics: විජය නන්දන පෙරේරා
Font size:
හිරු සැඟව ගිය බැවිනි ඉඟිබිඟි ද තරු ඇසිනි නල නුරාගී සරිනි (සඳ සරාගී මතිනි...//) (බඹර ගුමු ගුමු නදිනි තඹුරු පුබුදුවනු බැරි...//) රොනට ඇදුනද රැයෙහි (නැගෙනු නැති ගී මිහිරි...//) (ලවන් මී රස ගිහිණි යහන් සදනුව පෙමිනි...//) ලෙවන් ඇස මගහැරෙන (පැයේ හමුවනු මැනවි...//)
Singers
Data
Last updated May 2026