වෙන්වෙන්න තිබුනානමි අපි වෙන් වෙයි ඉතින්
Wen Wenna Thibuna Nam
Font size:
වෙන්වෙන්න තිබුනානමි අපි වෙන් වෙයි ඉතින් ලං වෙන්න තිබුනානමි අපි ලං වෙයි ඉතින් කාලයක් තිස්සේ දැන් හමු විම අපිට තහනමි අාදරයේ විසදුම මේ කාලයට බාර දෙන්නම් එක සේවනකට වෙන්න බැරි වුන දිනේ එක සොහනේ සැනසිල්ලේ සැතපෙමු ලදේ අහිංසකම සිව් දැසින් අැද කදුළු උගුල්ලා අපේ අදරේ ඔත්පල කලා ලේ වලින් දිවුරා පවසන්නම් මගේ අදරේ රැක ගනිම් අැස් දෙක වගේ එක සේවනකට.................// සෙරන දිරිය පාළුව අතරේ මතක කොනිත්තා අදර හිනේ සැලසුම් කරා ලේ වලින්............
Singers
Data
Last updated May 2026