Font size:
කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා සලුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා වියූ සලුව නොම හැරයන් කුවේණියේ ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ දිරිදුන් නුබේ ආලේ නිසා බෝ විපතක් වෙනා නොවඩින් සදා... මතු භවයේ මා හමු වන තුරා ආලේ පසෙකලා හිඳිමී මෙමා... සලුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එන්වා.... දිරි දුන් නුඹේ ආලේ නිසා...
Singers
Data
Last updated May 2026