සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
Sithakin Nowe Obagen
Font size:
සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ පිලිතුරු නැති හන්දා කොතරම් පිදුවත් අගයක් නොවේ නම් ලතවී හිඳින් ඇයිද මා කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ නොදනී වටහා ගනු කෙසේ කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ නොදනී වටහා ගනු කෙසේ සිතුවම් මවා වි දෙකුපුල් තෙමා ඉවසුම් නොදේ මේ ලෙසින් සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ පිලිතුරු නැති හන්දා කොතරම් පිදුවත් අගයක් නොවේ නම් ලතවී හිඳින් ඇයිද මා ඈතින් ඈතට වෙන් වී යන්නම් නොදකින ලෙසින් වත මගේ ඈතින් ඈතට වෙන් වී යන්නම් නොදකින ලෙසින් වත මගේ කඳුළක් වුණා දෝ මගේ ජීවිතේ උරුමය මෙසේ වේවි නම් සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ පිලිතුරු නැති හන්දා කොතරම් පිදුවත් අගයක් නොවේ නම් ලතවී හිඳින් ඇයිද මා
Singers
Data
Last updated May 2026