පුංචි කුමරියේ
Punchi Kumariye
Dreamz of Shihan Music: ශිහාන් මිහිරංග Lyrics: ශිහාන් මිහිරංග
Font size:
හිත හඩනා වෙලාවේ නුඹ පමනක් සිනාසේ කියන් මගේ පුංචි කුමරියේ කියන් මගේ පුංචි සිහිනයේ තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන් හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්// කියන් මගේ පුංචි කුමරියේ කියන් මගේ පුංචි සිහිනයේ... හිත හඩනා වෙලාවේ .../ ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ, හගවන්නද ආදරේ// හිත හඩනා වෙලාවේ .../