Home/Songs/රෝස මල් පාට දෑත සිපගන්න

රෝස මල් පාට දෑත සිපගන්න

Rosa Mal Pata Daatha Sipaganna

Font size:
රෝස මල් පාට දෑත සිපගන්න
ආදරෙන් මේ රැයේ
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ලං වුනේ //

කාටදෝ දෙනේනේ ආදරේ කැල්ම
නීල දෙනුවන් යුගෙන්
මා ඔබේ වෙන්න මා සොයා එන්න
සීත පවනක් වගේ //

රෝස මල් පාට ....

වේදනාවෙන්ම මා මුලා වෙයිද
පාළු අඳුරින් සිතේ
ඈ මුදාවෙන්ද මා සොයා එන්නේ
සීත පවනක් වගේ //

රෝස මල් පාට ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.