Home/Songs/සුසුම් කුසුම්වී

සුසුම් කුසුම්වී

Susum Kusum Wii

Font size:
සුසුම් කුසුම්වී ආදර මඟ සරසයි
ගල්පෙති මල්පෙති වාගේ මයි
හවස්කරේ ඔබ එනවා නම්
අත් අල්ලා පෙරටම යන්නම්

අළුත් සඳක් වී නිදහසේ 
අහසේ පායනවා සොඳේ
සිනහ කටක නැගි වන්නමේ
ගීත රාව දේ සන්හිඳේ

බුලත් අතක්වී පාමුළේ
තරහාවීලා නෑ සොඳේ
අතු අඟ මල්වී මදනළේ
නැළවේ තාලෙට තෙයි තෙතෙයි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.