ප්‍රේමයෙන් මන රංජිත වේ
Premayen Mana Ranjitha We
Lyrics: එදිරිවීර සරත්චන්ද්‍ර
Font size:
[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ// ආලයෙන් වෙලි සැදි මෙලතා// මණ්ඩපයෙන් චන්ඩා තප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ// ]// [කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ// සෑම දෙසේ සංගීත ඇසේ// පිපි තඹරන නද බඹරන පියරැව් දෙන ලිය කිඳුරන// ]//