Font size:
සඳ එළිය ගලා එන රාත් රියයි ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි ඒ උනත් සමුඅරන් යා යුතුමයි ඇඟිලි පටලා...... සිටිය කාලේ...... අපිව දුර නෑ........ කියා දැනුණේ....... තනුව උදුරා....... සොඳුරු ගීතේ....... දවස ඇයි මේ....... නපුරු වූයේ........ සඳ එළිය ගලා එන.................. කඳුළු පිරුණූ........ දෙනෙත ඔබගේ...... බලන්නට බෑ........ දුකයි දැනුණේ....... අහිමි වූවා....... ප් රථම ප් රේමේ..... කඳුල පමණී...... උරුම සෙනෙහේ..... සඳ එළිය ගලා එන...............
Singers
Data
Last updated May 2026