Home/Songs/ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා

ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා

Obe Sina Laga Netha

Font size:
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප් ‍රේමය හැදින්නෙමි..
ප් ‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

කුමටද උපමා ඉතිහාසේ උන් ප් ‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..

ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
ප් ‍රේමය හැදින්නෙමි..
ප් ‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.