Font size:
හිරුද මුවා වී ලැසි ගමන බලාවී කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ
Singers
Data
Last updated May 2026