රිදී රත්‍තරන් ඇඳගෙන
Ridee Raththaran Andagena
Font size:
රිදී රත්‍තරන් ඇඳගෙන හැට්ට රෙද්ද උජාරුවට අස්සය පිට නැග යනකොට දකින දකින අය කියාවි ආං යනව කළුහාමිගෙ දූයි කියල කළුඅප්පුගෙ දූයි කියල... කන කරබඩු දුන්නෙ කවුද 'කළුහාමියි දුන්නෙ ඒව' සුදු අස්වය දුන්නෙ කවුද 'කළු අප්පුයි දුන්නෙ ඌව' අම්ම දුන්න කන කරබඩු අප්ප දුන්න සුදු අස්වය... රිදී රත්‍තරන් ඇඳගෙන...