Font size:
(පැන්සල් පොත් නෑලු පාසැල් නෑ යාලු රෑ දහවල් උදේ හාවා දැන් මුලු ගම අපේ තමා පෙන්නා අපේ හපන් කම් ඒදණ්ඩෙන් එහාට යං...//) මාලු පැටව් උඩ කරනම් ගහන ඇලේ නාමු පීන පීනා අපි දාංගලේ ඉදිච්ච අඹ නම් අර උඩ අත්තේ ගහට නගිමු දැන් කමු ඇති වෙනකන් වහු පැටියෝ අනේ ඉදින් අපි යමු අස්ස ගුඩුං ගුඩුං... පැන්සල් පොත් නෑලු පාසැල් නෑ යාලු රෑ දහවල් උදේ හාවා දැන් මුලු ගම අපේ තමා පෙන්නා අපේ හපන් කම් ඒදණ්ඩෙන් එහාට යං...