Font size:
ඔබේ සිනාවේ සිනා ඉනාවේ හැඟුම් රැදී මාගේ මග් විහගුන් වාගේ ලැගුම් සොයාවී සොයාවී සොයාවී ඔබ කාගේ කවුද කියා මා තව නැහැ දන්නේ සිත බැදුනේ මන්ද කියා නැහැ මට වැටහෙන්නේ සිනා ඉනාවේ සිනා ඉනාවේ ....// ඔබ ලගටයි මටත් හොරා මගේ සිත පැන ආවේ එනමුත් එක වදනක් නෑ තව ඔබ කීවේ සිනා ඉනාවේ ගැටී
Singers
Data
Last updated May 2026