Font size:
සිහින පායේ මනමාලි මගේ එන්න ආයේ මේ රාත්‍රි යාමේ ස්වප්න කිඳුරංගනා දිනිඳු පායා නැගෙනා තුරා මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නා ඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නා ඔබ මගේ විජිතයේ මෙහෙසිදෝ මතුදා සිහින පායේ .... ඔබේ දෙනෙතේ කඳුළු පොකුණේ සැඟවිලා හිඳිමී ඔබේ දෙනෙතේ ඊට පස්සේ මගේ ලොව දකිමී සඳවතී ඔබ මගේ ජීවිතේ පමණි සිහින පායේ ......
Singers
Data
Last updated May 2026