Font size:
වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී..... අපි අතරේ දැන් ඇත්තේ අඩි දෙකයි ඒ දුර යන්න මට නම් හරි බයයි මට යන්නට ඇත්තේ තව පැයයි මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි ඔබ සිල් කඩයි...... (වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ.....//) උස බලා හැඩ බලා හොඳම ගසට මං ළං වුණා කල් බලා යල් බලා නියම අත්ත මං ඇල්ලුවා මට යන්නට ඇත්තේ තව පැයයි මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි ඔබ සිල් කඩයි...... (වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ.....//)